IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පවුල් දෙකක් කන්දකට යට වේ

බුලත්සිංහල අඹ ගහ කන්දේ පස් කන්දක් නාය ගොස් පවුල් දෙකකට වු දෙයක් දැනගන්නට නැතැයි පොලීසිය කියයි.

බෝට්ටුවක් ලැබෙනතුරු පොලිසියටද එම පෙදෙසට යාමට නොහැකි බව කියයි.

කළුතර දිසාපතිගෙන් බෝට්ටුවක් ලබා දෙන ලෙස පොලිසිය  ඉල්ලීමක් කර ඇත.

 

 



අදහස් (0)

පවුල් දෙකක් කන්දකට යට වේ

මාලි Monday, 02 June 2014 10:55 AM

හම්බවෙන්න ගොඩක් කල් යයිද? (නදී)

:       0       0

නිමල් Monday, 02 June 2014 02:25 PM

බෝට්ටු හොයාගෙන එනකොට හැමෝම මැරිලා තියෙයි. තව දෙන්න ඡන්දෙ දේශපාලුවන්ට ලම්බෝගිනි කාර් ගන්න. (නදී)

:       0       0

දිනේෂ් Monday, 02 June 2014 02:29 PM

කළුතර ප්‍රාදේශීය සභාවේ අය නිකම් අහක බලන් ඉන්නවා ඇති. මිනිස්සු මිය ගියාට එ් අයගේ පඩිය වරදින්නේ නැහැනේ. (නදී)

:       0       0

අතාලේ සුමන හිමි Monday, 02 June 2014 09:47 AM

ආපදා කළමණාකරන ඇමතිවරු අමාත්‍යාංශ පුහුණු වීම් බඩු බෙදා දීම් ඕන තරම් කරනවා. ඒත් ආපදාවක් උනාම පොලිසියටවත් බෝට්ටුවක් නැහැ. ඕක තමයි අපේ රටේ කළමනාකරණය. අවම වශයෙන් ගංවතුර අවදානම් ප්‍ර දේශවලවත් බෝට්ටුවක් හා පදින්න පුලුවන් කෙනෙක් තියල තිබුණා නම් කළමණාකරුවෝ එන්න ඉස්සේලලා ගමේ මිනිස්සු විපතට පත් වූවන් බේර ගන්නවා. (ස)

:       0       0

වර්ෂා Monday, 02 June 2014 09:57 AM

පව් අහිංසක මිනිස්සු නිවන්සුව පතමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site