(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්ති රත්න)
පවුල් ආරවුලක් දුර දිගයාමෙන් බිරියට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ සැමියා ඊයේ (22) අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ දිස්ත්‍රික් මහා රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ වැඩ පරීක්ෂකවරියක ලෙස සේවය කරනු ලැබූ ඉසුරුගම , කයිකාවල , පදිංචි වයස අවුරුදු (36) වන දෙදරු මවක වන නිරෝෂා කුමාරි තලගොල්ල යන අය බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
ඇයගේ සැමියාද මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සාත්තු සේවකයකු ලෙස සේවය කරනු ලබන අතර මෙම අඹුසැමි යුවළ අතර ටික දිනක සිට නිතර නිතර පවුල්ලේ ආරවුල් පැවත ඇතැයි තොරතුරු අනාවරණය වූ බව කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පවුල් ආරවුලෙන් දෙදරු මවට දිවි අහිමිවෙයි
MD Sunday, 23 March 2025 04:55 PM
ඕක තමයි කර්මය. හැම අසනීපයකටම (කායික මානසික) දොස්තරවරුන් ඉන්න බෙහෙත් තියෙන තැනට උදේ හවස ගියත් දොස්තර හම්බ වෙලත් නැහැ. බෙහෙත් අරගෙනත් නැහැ. ගොබ්බ අරගලයට දිවා රෑ නොබලා සම්බන්ධ වෙලා දුවල දුවලා ගිහින් මාලිමාවට ඡන්දය දුන්නු තවත් ගොබ්බ පවුලක්ද?