(ඩි.ජී.සුගතපාල)
බුස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගුරුවරියක්වු තම බිරිඳගේ කකුල් දෙකම අද (16) සවස කපා දමා ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
පවුල් ආරවුලක් මත සැමියා මෙම අපරාධය කර ඇති බවත් බර පතල තුවාල ලැබු 34 හැවිරිදි බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ඇය දොඩන්දුව ප්‍රදේශයේ පාසල ගුරුවරියක් බවත් පොලිසිය පවසයි.
කකුල් කැපිමෙන් පසු ඔහු නිවසේ තිබු යතුරු පැදිය සහ ජංගම දුරකථනයද රැගෙන පලාගොස් ඇත.
සැකකරු යුධ හමුදාවේ සේවය කර 2018 වසරේ නිත්‍යානුකුල නොවන ආකාරයට ඉවත්වි ඇති අයෙකු බවටද ඔහු රත්ගම ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන බවටද අනාවරණයවි ඇතැයිදි පොලිසිය පවසයි.
සැකකරු අත් අඩංගුවට ගැනිම සඳහා ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි තෙලිකඩ පොලිසිය විසින් පරිික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් ආරවුලට බිරිදගේ කකුල් කපලා
Sugth Friday, 16 February 2024 06:59 PM
මොන තිරිසනෙක්ද දෙයියනේ මේ මිනිහා...