රුපියල් පනස් පන් ලක්ෂයක් වටිනා රන් කැබලි කෑලි 11 ක් තම අත් බෑග් වල සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පවුලකට රුපියල් දෙලක්ෂයක දඩ නියම කළ රේගුව එම රන් කැබලි රාජ සන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දර්ශණ විජේසිරිවර්ධන මහතා විසින් සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ කොළඹ කොම්පඤ්ඤ වීදියේ පදිංචි බිරිඳ (28), සැමියා (32) සහ 23 හැවිරිදි බිරිඳගේ සොහොරෙකුටය.
මොවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 303 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු අධිකාරී කේ.ජී ආරියපාල, නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ආරියපාල සහ සහකාර රේගු අධිකාරීවරුන වන නුවන් අබේනායක, හසන්ත ගුරුගේ, සී.පී බෝපගේ, රුචිර කරුණාතිලක, එම්.කේ.යු ගාමිණී යව නිලධාරීහු සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුලක් රන් හොරෙන් ගෙනල්ලා
අසංග Saturday, 25 October 2014 09:37 AM
කව්ද ඉතින් මේ ජාවාරම් කරන්නේ ? (නදී)
ඉසුරන්දි Saturday, 25 October 2014 11:12 AM
මේවා ඇයි රේගුවට වසන් කරලා අරන් එන්න හදන්නේ.අන්තිමට දඩත් කාගෙන බඩුත් නැතුව...(අ)
ගිගුල් Saturday, 25 October 2014 02:40 PM
ඕවත් වැඩද? මේ අහන දේවල්වල හැටියට. (අ)
කෝකිලා Sunday, 26 October 2014 03:59 AM
අයියෝ සල්ලි (නදී)
අසංග Sunday, 26 October 2014 04:03 AM
කව්ද මේ ජාවාරම් කරන්නේ කියන එක විතරක් දාන්න එපා. (නදී)
සෙනරත් Sunday, 26 October 2014 05:22 AM
කැරට් 18 රනින් නිම කල ලෝහ පටිය සහ ආවරණය සහිත අත් ඔරලෝසු මැද පෙරදිග පොහොසත් රට වල විකිණීමට තිබෙනවා. කවුරු හරි එහෙම ඔරලෝසුවක් බැඳගෙන අවොත් රේගුවේදී ප්‍රශ්නයක් වේවිද? (නදී)