වෙන්නප්පුව, නයිනමඩම සිදුවූ සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
එම නිවසේ සේවය කළ අඹු සැමි යුවළ මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයිද ඔවුන් පුවත්පත් දැන්වීමකට අනුව මාසදෙක කට පෙර මියගිය ව්‍යාපාරිකයාගේ නිවසේ සේවයට පැමිණ ඇතැයිද අනාවරණය කරගෙන ඇත.
නිවස ඇතුළත අල්මාරි කඩා දමා ඇති බවත් මරා දමා ඇති වෛද්‍යවරියගේ මුදුව දමා තිබූ ඇඟිල්ල කපා දමා තිබූ බවද මහේස්ත්‍රාත් පරික්ෂණයේදී හෙළිවූ බව පොලිසිය පවසයි. පොලිස් නිල සුනඛයන්ද යොදා ගෙන පරික්ෂණ සිදු කෙරෙන අතර අද (2) සිදුකළ විමර්ශන වලදී එම පවුල මරා දමා තිබූ වළෙහි තිබී උල් පිහියක් සොයාගත් බවද පොලිසිය කියයි.
ඊයේ (1) නයිනමඩම කොහුමෝල් ව්‍යාපාරිකයා හා ලුණුවිල රෝහලේ සේවය කරන ඔහුගේ බිරිඳ ඇතුළු දරු දෙදෙනා මරා කොහු මෝල පිටුපස පොල් ලෙළි වළක දමා තිබියදී සොයා ගැනුණි.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පවුලක් මරා ඝාතකයෝ පැන යති ?
හේරත් Friday, 02 January 2015 08:31 AM
එල්ලුම් ගහ ඉක්මනටම ගෙන්න වෙනවා..(හේ)
දෙනෙත් Saturday, 03 January 2015 04:18 AM
වරදකරුට දඩුවම දිය යුතුයි. (ර)
හසන් Friday, 02 January 2015 10:04 AM
මේ අයට ප්‍රසිද්ධියේ මරණ දඩුවම් දිය යුතුයි.(හේ)
හේරත් Friday, 02 January 2015 10:54 AM
මේ වගේ අපරාධ කරන්නන් වහාම සොයා නීතිය හමුවට ගෙන ආ යුතුයි.දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
රොහාන් පැරිස් Friday, 02 January 2015 10:55 AM
අනේ පවු. මෙහමත් රටක් .(හේ)
සම්පත් Friday, 02 January 2015 11:06 AM
රටේ නීතිය හරයට ක්‍රියාත්මක වුනා නම් මේ වගේ මිනිස් ඝාතන සිද්ධ වෙන්නේ නෑනේ.(හේ)
ශේරිනා Friday, 02 January 2015 11:23 AM
පවු දෙවියනේ.මේ අපරාධය කළ තිරිසනුන්ට මරණ දඩුවම දිය යුතුයි.(හේ)
රුක්ෂාන් Friday, 02 January 2015 11:27 AM
මේ අපරාධ කරයන්ගේ ප්‍රසිද්ධියේ හිස ගසා දැමිය යුතුයි.(හේ)
හුසේන් මොහමඩ් Friday, 02 January 2015 11:31 AM
රොහාන්, මේක රටේ වැරැද්දක් නෙමේ අවශ්‍ය නීති නැතිකම.(හේ)
සත්‍යපාල Friday, 02 January 2015 11:46 AM
ලෝකයේ තිබෙන දරුණුම වේදනාවට පත්කර සමාජයෙන් ඉවත්කල යුතු අපරාධකාරයෙක්. (නදී)
අනිසඛාන් Friday, 02 January 2015 12:44 PM
සෞදි වල දෙන දඩුවම දිය යුතුයි.(හේ)
දිල්ශාන් Friday, 02 January 2015 01:16 PM
නීතියක් නැති රටක කුඩා ළමයි මරා දමන හැටි. (හේ)
කිංස්ලි Friday, 02 January 2015 04:35 PM
මේ අපරාදේ කල අයට දඩුවම් දිය යුතුයි. (ර)
අනුර Friday, 02 January 2015 10:09 PM
නිතිය හමුවට ගෙනවිත් වරදකරුවන්ට මරණ දඬුවම දෙන්න (නි)
අමිල Friday, 02 January 2015 10:10 PM
වරදකරුට මරණ දඩුවම දියයුතුයි (නි)