IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පවුලක් නැසු වතු අධිකාරීත් ගස්

උඩුගම හෝමදොළ දී පියා දියණිය හා පුතකු කපා කොටා ඝාතනය කිරීමට වරදකරුවන්  වූ දෙදෙනකුට  දකුණු පළාත් බද මහාධිකරණ  විනිසුරු පද්මා හේමා පලිහක්කාර මහත්මිය විසින්  අද (29) මරණ දඬුවම් නියම කළාය.

මතුගම වතු අධිකාරි එන්.ඒ.පී.ප්‍රේමසිරි හා දාඹුර හේවගේ සරත් යන දෙදෙනාට මෙලෙස මරණ දඩුවම් නියම කැරිණි. 2012 පෙබරවාරි මස 12 වැනිදා උ උඩුගම හේමාදොළ දී කකුලෙ විතානගේ විතානගේ සුනිල් ජයවීර (41) නිසංසලා ජයවීර (13) හා ශෙහාන් හර්ෂජයවීර (11) මරා දැමීයැයි ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ ඔවුන්ට දඬුවම් නියම විය.



අදහස් (0)

පවුලක් නැසු වතු අධිකාරීත් ගස්

නලින් යහම්පත් Friday, 29 August 2014 03:39 PM

සාධාරණ නඩු තීන්දුවක් , තරාතිරම නොබලා ලොකු කම නොසලකා ,හරියට නිතිය කරපු විනිසුරු වරියක් (දිල්)

:       0       0

ප්‍රියා Friday, 29 August 2014 03:46 PM

දේශපාලන සම්බන්ධයක් නැතුව ඇති (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 30 August 2014 01:21 PM

කුමා 2012 ඉඳල අදට අවුරුදු 14 ක්ද? මොන ඉස්කෝලෙටද ගියේ ? මිනී මරුවන් හැමෝටම මේ තීන්දුව තමා හරි. (ස)

:       0       0

හේවාවිතාරණ Friday, 29 August 2014 08:01 PM

උල තියල මරන්න ඕන (අ)

:       0       0

සිතුම් Friday, 29 August 2014 09:14 PM

අවුරුදු දෙකකින් තීන්දුව දීම පුදුමයක් .මේ මිනිස්සු පොඩි ළමයි දෙන්නෙකුත් මරල තියෙන්නේ මොන වරදක් කරලද?තීන්දුව ඉතාම හොඳයි. (අ)

:       0       0

ධම්ම Saturday, 30 August 2014 04:10 AM

ඔය කට්ටියම මේ ලෝකෙට ආවේ ඔය විදියට ආපසු යන්නද? (අ)

:       0       0

සුමිත් Saturday, 30 August 2014 07:12 AM

තීන්දුව ඉතාම හොඳයි. (අ)

:       0       0

කුමා Saturday, 30 August 2014 07:34 AM

මෙම සිද්ධිය සිදුවූයේ 2002 පෙබරවාරි 12 වනදායි.අවුරුදු14ක් වෙනවා (අ)

:       0       0

කුමාරි Friday, 29 August 2014 11:05 AM

ඔය මරණ දඬුවම් කීවට ටික කලකින් නිදහස් වෙනවා. එ්ත් ඉතින් දිට්ට ධම්ම වේදනීය කර්මයෙන් නම් නිදහස් වෙනවා බොරු.(නදී)

:       0       0

කසුන් Friday, 29 August 2014 11:12 AM

උසාවියෙන් දඩුවම් නියම කලාට වැඩක් නැහැ ක්‍රියාත්මක කරන්නේ නැත්තම්. අතිගරු ජනාදිපතිතුමනි ඔබතුමන් මරණිය දණ්ඩනයට අත්සන් නොකරන නිසා එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන බව මා අසා ඇත. ඔබතුමන් එලෙස කරන්නේ සිදුවන පාපය ගැන සිතා නම් රටේ සිදුවන දුෂණ වංචා නිසා ඔබට කොතරම් පාපයක් සිදුවන බව සිත බැලුවාද? (නදී)

:       0       0

සිරී Friday, 29 August 2014 11:26 AM

මරණ දඩුවම දීලා මදි උල තියලා මරන්න ඕනි (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 30 August 2014 10:21 AM

කුමා ඉතින් මොකෝ (අ)

:       0       0

රූපවතී Friday, 29 August 2014 01:49 PM

මම නම් දිවා රෑ මා අදහන ආගම සිහිකරලා කියන්නේ එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීමට වගකිවයුත්තන්ගේ නුවණැස පෑදේවායි කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site