IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුවත් සංදේශය

  • හොරෙන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යෑමට ආ 46 දෙනකු හලාවතදී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් බව මින් මදවෙලාවකට පෙර වාර්තා විය.

(ඡායාරූපය ඔගස්ටින් ප්‍රනාන්දු)

  • ඇල්පිටියේදී වෝල්ට් 33000 අධිබල විදුලි රැහැනක් අලුත්වැඩියා කිරීමට ගිය විදුලි සේවකයකු විදුලිසැර වැදී රෝහල් ගත කළ බව විදුලි සේවකයෝ කියති. ඔහු කුළුනේ සිටියදී ගින්නක් දුටු අසල්වැසියන් වහා ක්‍රියාත්මක වූ බවත්, සහන සේවකයන්, ඔහු බිමට ගෙන රෝහල් ගත කළ බවත් දැනගන්නට ඇත.

(ඡායාරූප සුමංගල පුෂ්පකුමාර)

  • බෙලිහුල්ඔය අංශභාග රෝගී පියා පොල්ලකින් ගසා මරා දැමීයැයි පුතකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.
  • අකුරැස්සේ ආයුර්වේද වෛද්‍යවරයකු ඝාතනය කළැයි සැකපිට පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු පැන ගොස් ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

පුවත් සංදේශය

වරුණ Thursday, 16 May 2013 11:47 AM

ගිය සතියෙත් මෙහෙම දෙයක් උනා මේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාවට වග කියන්නේ කවුද?(නදී)

:       0       0

තේෂාන් Thursday, 16 May 2013 01:14 PM

දැක්කද අපේ අය අලුත් වැඩියා කරන්න යන්නේ කිසිම ආරක්ෂාවක් නැතුව.. .ඉතින් විදුලි සැර වදින එක පුදුමයක් නෙවෙයි. (ස)

:       0       0

දයා අලහාකෝන් Thursday, 16 May 2013 02:14 PM

හැම තත්ත්පරයක් පාසාම මැරෙනවා, මරනවා තමා අහන්න දකින්න ලැබෙන්නේ. (ස)

:       0       0

රිස්වි Thursday, 16 May 2013 02:32 PM

මේවාට පුධාන හේතුව උද්ධමන වේගය.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site