උණසන්නිපාතය දැඩි සත්කාරය වහයි
උණසන්නිපාතය වැළඳුණු මවක් මියයාමෙන් පසු කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇත. මියගිය මව බැක්ටීරියා ආසාදනයකට ගොදුරුවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය පිරිසිදු කිරීමට මෙලෙස තාවකාලිකව වැසූ බව සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා කීවේය.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙනත් රෝහල්වලට මාරුකැර යැවීම සිදුකරයි. උණසන්නිපාතය වැළඳුණු රෝගීන් කිහිපදෙනකු කාසල් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද දැනගන්නට ඇත.
හබරාදුව
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුවත් සංදේශය