IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පවිත්‍රාට අලුත් තනතුරක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස  තේරීපත් වූවාය.

ශ්‍රී ලංකා- යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු ශ්‍රී ලංකා - යුරෝපා සංගම් මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරු වශයෙන් තේරී පත්වූහ.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුද සහභාගි වූහ.

 



අදහස් (4)

පවිත්‍රාට අලුත් තනතුරක්

Buddika Monday, 13 March 2023 05:44 PM

මේ රට කාපු විනාශ කළ රාජපක්ෂලා වෙනුවෙන් සියලුම බැලමෙහෙවරකම් කරපු කෙනෙක්. ඒ කියන්නේ මේ රටේ විනාශයට වගකිව යුතු කෙනෙක්. රත්නපුර මිනිස්සු ඉදිරි මැතිවරණවලදී පවිත්‍රා වගේම එයාගේ ස්වාමියාම නිවාස තුළම තබන්නට වැඩ කරන්න නම් එයා මේ රටට කළ හැකි විශාල සේවයක්...

:       0       14

Kumara Monday, 13 March 2023 11:21 PM

මේකිව මඩමකට ඇරපල්ලා

:       0       0

vidya Monday, 13 March 2023 11:59 PM

වාචාල කමට ගැලපෙන තනතුරක්ද මෙක. යුරෝපයෙ මිනිසුන් නම් හරිම විනීතයි. කටට පලස්තරයක් දාල තමා යුරොපයට රැස්වීම් වලට යවන්න ඕනෙ.

:       0       0

Gampaha Darane Tuesday, 14 March 2023 06:02 AM

ඒකත් මිත්‍යාවෙන් විනාශ කරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site