IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පුවක්පිටිය පන්සලේ මහ පෙරහැර ...

මහරගම (පුවක්පිටිය පන්සල)ශ්‍රී විපශ්‍යාරාමය පුරාණ විහාරස්ථානයේ තිස් අටවැනි මහා පෙරහැර උත්කර්ශවත් ලෙස (22) රාත්‍රීයේ මහරගම හා අවට වීඨි සංචාරය සිදු කෙරිණි විහාරාධිපති බ්‍රහමණගම රතනසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි බස්නායක නිළමේ ඩබ්ලිව්. එම්. චන්ද්‍රතිලක බණ්ඩාර මහතාගේ සහ සතර දේවාල නියෝජනය කරමින් දුමිදු නුවන් කොඩිකාර,කෞෂල්‍ය චාමර සමරසිංහ,රුචික නිශාන්ත සමරවික්‍රම,බුද්ධික ප්‍රසන්න ද සිල්වා,ආර් ඒ කල්ප සුරංග යන මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමාණි ලොකුගේ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.

13 12 11 10 DSC_2944-(4) 8 7 6 5 4 3 2 1



අදහස් (0)

පුවක්පිටිය පන්සලේ මහ පෙරහැර ...

සේන Saturday, 23 August 2014 07:58 AM

කෝ පෙරහැර.... ? (නදී)

:       0       0

සුබද්‍රා Saturday, 23 August 2014 09:04 AM

තාම අන්දනවා සේන, පොඩ්ඩක් ඉන්න. (අ)

:       0       0

සමරේ(ගාල්ල) Saturday, 23 August 2014 09:29 AM

මෙි අවුරුද්දෙ බලන්න බැරිවෙන වානේ (අ)

:       0       0

මිගාර Saturday, 23 August 2014 09:47 AM

සුබද්‍ර -නැහැ අපි අන්දවල තියෙන්නේ. අන්දවන්න දෙයක් නැහැ සේන. (නදී)

:       0       0

නිමල් rajapakse Saturday, 23 August 2014 12:14 PM

කොහොමද , ඇමති තුමා දැන් සැප පරණ අනාථගාරයේ හිටියා නම්. දැන් පෙරහැර පස්සෙන්ම එනවා නේද නමට වදින්න මොකද ඔයාගේ සමකාලීනයෝ කි දෙනෙක් ජිවතුන් අතරින් සමු අරන්ද ඇමති තුමා. වාසනාවන්තයෙක් ඉදිරියටත් ඔය පෙරහැරේම යන්න (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 23 August 2014 02:18 PM

සේන, ගොඩනැගිලි වල කාමර ඇතුලේ කොහොමද පෙරහැරවල් යන්නේ, පෙරහැර යන්නේ පාරෙනේ, මේ ඊට පෙර ගොඩනැගිලි ඇතුලේ යන දේසපාලන පෙළහර (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 23 August 2014 04:09 AM

හරිම ගාම්භීරයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 815 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 1267 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1435 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2452 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2407 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 142 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1255 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site