IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලී මුදලාලිගෙ සිරුර රුවන්වැල්ලෙන්

පොලිසියෙන් බව කියමින් අත්තනගල්ල වෙලගෙදර නිවසකින් අද  අළුයම පැහැරගත් පොලී මුදලාලි කෙනකුගේ සිරුර  රුවන්වැල්ල   ගෝනගල්දෙනියෙන් සොයාගත් බව පොලීසිය කියයි.

අද අලුයම එකට පමණ සුදු වෑන් රියකින් පිරිසක් පොලීසියෙන් බව කියමින් තම සැමියා (මලිත් නිරෝෂණ) රැගෙන ගිය බවත්, උදයට නිට්ටඹුව පොලීසියට එන ලෙස දැන්වූ බවත් බිරිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (0)

පොලී මුදලාලිගෙ සිරුර රුවන්වැල්ලෙන්

ද සිල්වා Monday, 18 February 2013 03:49 PM

මෙකද ඔබතුමා කී ලෝකයේ සාමකාමීම රට . (ස)

:       0       0

සෙයිෆ් Monday, 18 February 2013 03:54 PM

රටෙන් භාගයක් හොරැ මිනී මරුවොයි . (ස)

:       0       0

ජයතිස්ස Monday, 18 February 2013 04:08 PM

මේ මිණීමැරුම කළ අය අල්ලා දැඩි දඬුවම් දිය යුතුයි. . (ස)

:       0       0

බන්දුල-කටාර් Tuesday, 19 February 2013 01:10 AM

ගිනි පොලියට සල්ලි දෙන අයට ඔහොම වෙනවා. බැංකුවේ පොලිය අවුරුද්දටම 20%යි. එයාලා දෙන්නේ මාසෙට 20%යි. නයට ගත්තු කොනෙක් පොලිය ගෙවා ගන්න බැරි වුනාම මෙහෙම කලා වෙන්න බැරිද?(නදී)

:       0       0

සල්ලි Monday, 18 February 2013 04:49 PM

අවි ගත්තෝ අවියෙන් නසිත්..... (ස)

:       0       0

වරාවිට Tuesday, 19 February 2013 12:39 PM

බන්දුල, අවුරුද්දකට පොලිය 20% දෙන බැංකුවක් කොහෙද ලංකාවේ තියෙන්නේ.(නදී)

:       0       0

නිශාන්ත Tuesday, 19 February 2013 07:44 AM

බන්දුලලා වගේ අය ඉන්නකල් ඔහොම තමයි. (නි)

:       0       0

රොහාන් Tuesday, 19 February 2013 09:06 AM

සිල්වා, පොලී මුදලාලි අරගෙන ගියාට රටේ බහුතරයක් නිදහසේ ඉන්නවා. ඒක තමයි සාමකාමී කිය්නනේ.(නදී)

:       0       0

කමල් Tuesday, 19 February 2013 09:04 AM

දැන් ඕන එකකට සුදු වෑන් තමයි එන්නේ. ඕකනේ ලේසියට කියන්න පුලුවන් දේ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 09:14 AM

බන්දුල, කව්රුත් බලෙන් නයට දෙන්නේ නැහැ. තර්කයක් කරද්දී හරියට හිතලා කියන්න.(නදී)

:       0       0

සුරේෂ් Tuesday, 19 February 2013 09:56 AM

දන්නෝ දනිති.(නදී)

:       0       0

සුරේෂ් Tuesday, 19 February 2013 09:53 AM

දන්නෝ දනිති.(නදී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 03:02 PM

රොහාන් එතකොට පත්තරවල යන මිනීමැරුම්, අපරාධ බොරු ද? (ත)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 February 2013 09:54 AM

ජනාධිපතිතුමනි, ඔබ තුමා මේවා ගැන ටිකක් හොයලා බැලුවොත් තමයි හොද. (නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 18 February 2013 07:46 PM

උදවුවට දුන්න අත හපාකන්න හොදද? (නි)

:       0       0

සරත් Monday, 18 February 2013 08:27 PM

සල්ලි නිසා මනුස්ස ජිවිතයක් ඉවරයි (දී)

:       0       0

වසන්ත Monday, 18 February 2013 09:21 PM

යුද්ධය අවසන් වුණත් නීතිය ගැන නම් අපිට සතුටු වෙන්න බැහැ. (නි)

:       0       0

දේවසිරි Monday, 18 February 2013 02:15 PM

දැන් දැන් තුන්වන උසාවියකුත් ඇවිත් වගේ . (ස)

:       0       0

දේශාන් Monday, 18 February 2013 02:18 PM

පොලිස්පතිතුමනි, මේ රටට මොකද මේ වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

දිසානායක Monday, 18 February 2013 09:37 PM

පොළියට දෙන එකත් ගන්න එකත් හරාම්. (නි)

:       0       0

චාලුක Monday, 18 February 2013 02:58 PM

මොනවාද මේ දැන් සිද්ද වෙන්නේ (දී)

:       0       0

රිස්වාන් Monday, 18 February 2013 03:01 PM

සුදු වෑන් හිස ඔසවනවා වගේ.(නදී)

:       0       0

ගාමිණී Monday, 18 February 2013 09:58 PM

මුදල් ගන්නේ පුලුවන් තරම් යාප්පු වෙලා. අවසන් වෙන්නේ මුදලාලිව මරලා. (නි)

:       0       0

වික්‍රම Monday, 18 February 2013 10:06 PM

මෙවැනි දේවල් වලට උඩගෙඩි දෙන්න නරකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site