
(යොහාන් භාසුර)
සති අන්තයේ කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ධාවන කටයුතු අවසන් කර මහනුවර අංගනය වෙත ඇතුලත් කිරීමේ දී අද (7) පෙරවරුවේ පීලී පැනීමකට ලක්විය.
එම දුම්රියේ මැදිරි දෙකක් මෙලෙස පීලී පැනීමකට ලක්ව ඇති අතර එම පිලී පැනිමට ලක්වූ මැදිරි එම අංගනයේ නවතා තිබූ දුම්රියක මැදිරියක ගැටීමෙන් එම මැදිරිය ද භානී වී ඇත.

2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීලි පැන්න දුම්රිය තවත් දුම්රියක ගැටේ
C.K.Lankaputhra Saturday, 07 January 2023 02:31 PM
රේල්ලුව නං දැන් බල්ලටම ගිහිල්ලා වගේ. කාටවත් වගේ වගක් නෑ.