IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොල් ගස් හයෙන් සංවර්ධන නිලධරයා රිමාන්ඩ්

කටාන ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් 31000ක් පමණ වටිනා පොල් ගස් හයක් කැපීයැයි සැකපිට එහි සංවර්ධන නිලධාරී වසන්ත කුමාර මහතා ලබන සඳුදා (05) තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා නියෝග කළේය.

නැගෙනහිර ආඬිඅම්බලම ග්‍රාම නිලධාරී කළ පැමිණිල්ලක් අනුව මීගමුව සහකාර පොලිස් අධිකාරී අශෝක විජේතිලක මහතා විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කළේය.



අදහස් (0)

පොල් ගස් හයෙන් සංවර්ධන නිලධරයා රිමාන්ඩ්

රංජිත් Wednesday, 30 September 2015 01:19 PM

ලොකු වැරැද්දක්.(හේ)

:       0       0

සත්‍යා Thursday, 01 October 2015 06:42 AM

අන්න කොල්ලෝ !!! (නි)

:       0       0

හනීස් Thursday, 01 October 2015 01:18 AM

උසස්වීමක් දෙන්න වටිනවා, පොල්ගස් හයක්ම සංවර්ධනය කරපු එකට! (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 11:08 AM

නරියෙකුට කුකුල් කොටුවක් භාරදීලා වගෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site