(කේෂර ගුණතිලක)
තම ගෙවත්තේ පොල් ගසකට නැග ගෙඩි කඩමින් සිටි සිව්දරු පියෙකු ගසෙන් වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මැදගම පිටදෙණිය පදිංචි එන්.කේ රත්නපාල (55) නැමති අයෙකි.
පොල් ගසෙන් වැටීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකොට යැවීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත. මැදගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd