කුරුණෑගල ටිරගම විහාරස්ථානය පවත්වාගෙන යන පෙර පාසලක දරුවන් දෙදෙනකුගේ හිස මතට පොල්ගෙඩි 9කියන් යුතු නොමේරු පොල් ඉත්තක් වැටීමෙන් එක් දරුවකු මිගොස් තවත් දරුවකු තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. තුවාල ලැබූ දරුවා දැනට කුරුණැල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. දරුවාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් ඉත්තක් වැටී දරුවෙක් මරුට
පේමරත්න Saturday, 04 October 2014 06:00 AM
ජයවතී කියන්නේ පාසල්වලට අම්මලටත් යන්න කියලද ? (ස)
ජයවතී ඩුබායි Saturday, 04 October 2014 06:21 AM
ප්‍රේමරත්න මල්ලී, පාසැල් ගුරුවරයොත් අම්මලා තමයි (නදී)
ශාන්ත Saturday, 04 October 2014 09:17 AM
සැලකිලිමත් නිසාද ඩුබායි ගියේ? (නදී)
ධනංජය Saturday, 04 October 2014 10:06 AM
අනේ පොඩි එවුන්. හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා, මට මගේ පොඩි එකා මතක් වුණා! (නදී)
ගයාන් Saturday, 04 October 2014 10:14 AM
සොබා දහමට නපුරු වෙලා (නදී)
පද්මිණී Saturday, 04 October 2014 03:22 PM
පොල් ගෙඩි 9 ක් එක්ක ඉබේ වැටුන වෙන්ට බැහැනේද? ගහෙන් කපල බිම හෙලද්දී සිදු වුණාවත්ද? දරුවෝ හැමතැනම අනාරක්ෂිතයි? (නදී)
ජයවතී ඩුබායි Saturday, 04 October 2014 05:38 AM
ඇයි අපේ අම්මලා දරුවන් ගැන සැලකිලිමත් නොවෙන්නේ ? (නදී)
රවී - ඕමාන් Monday, 06 October 2014 05:40 AM
පද්මිණි ඔච්චර මෝඩ කතා කියන්න එපා. එහෙම උනා නම් දෙමව්පියෝ බලන් ඉන්නවද ? අනික ඕනෑම මොන්ටිසෝරියක් ළඟ අම්මල දෙතුන් දෙනෙක් ඉන්නවා එ්ක ලංකාවේ හැටි. (නදී)