(බිමල් ශ්‍යාමන් ජයසිංහ ,සුමිත් පොතුපිටිය සහ ගයාන් සූරියආරච්චි)
හොරයින් මත්කුඩු පානය කරන්නන්ට නිවස තුළ පහසුකම් සැලසූ මෙන්ම ඊට ආදේශකයක් ලෙස භාවිතා කරන මත් කරල් සැපයු යුද හමුදාවෙන් පලා ආ සෙබලා සමග මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කළුතර ඈතගම නිවසක දි අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි
සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී මත්කරල් 14 ක් හා පලා ආ හමුදා සෙබලාගේ නිවස තුළ සඟවා තිබූ යුද හමුදාව භාවිතා කරනු ලබන කැලෑ නිල ඇඳුම් කට්ටල හතරක් ,තද කොළපෑති හමුදා නිල ඇඳුම් කට්ටල පහක් , කැලෑ සටන් වලට භාවිතා කරනු ලබන හිස් වැසුමක් , තද කොළ පැහැති හමුදා හිස් වැසුම් දෙකක් , නිල් පැහැති හමුදා හිස් වැසුම් දෙකක්, කොළ පැහැති හමුදාබඳ පටි දෙකක් , දුඹුරු පැහැති හමුදා බඳපටි දෙකක් ,හමුදා බූට් සපත්තු ජෝඩු දෙකක් , නලාව සහිත රතු පැහැති ලෙන්යාඩ් එකක් සහ කොළ පැහැති හමුදා ගමන් බෑගයක් පොලිස් භාරයට ගෙන ඇත
යුක්තිය මෙහෙයුමට සමගාමීව පානදුර වලාන මධ්‍යම දූෂණ මධ්‍ය ප්‍රහාරක බලකාය සැකකරු පදිංචි නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී දේපළ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි