
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු හා වාහන දෙකක් අත් අඩංගුවට ගත් බව කියයි.
අදාල එන්සාල් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන විත් පසුව කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ සඟවා තබා පසුව එය ලෙලි නොගැසු පොල් තොගයක් තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි නිළධාරින් ලබා දුන් තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් 16 අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් අස්සේ එන්සාල් හැදේ
Nayan Tuesday, 17 January 2023 06:27 AM
එනසාල් ඇල්ලුවොත් තමයි..... හැබැයි රටට අයිස්, කොකේන්, හෙරොයින් එනවා කන්ටේනර් ගණන් අල්ලන්න STF එකටවත් බෑ .......
නිහාල් Tuesday, 17 January 2023 03:56 PM
අයිස් කොකේන් තමයි අල්ලන්න බැරි
Lalla Tuesday, 17 January 2023 04:25 PM
දැන් ඔය එනසාල් තොගය දිරල විනාශ වෙනකම්ම නඩු භාණ්ඩ කියල තැන්පත් කරයි. අපේ නඩු එහෙමනේද? ක්‍රමයක් හැදෙන්න ඕන නේද ඕව විනාශ නොවී වැඩට ගන්න. රටේ ධනය....