(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවතින මට්ටමේ පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 ක මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10 ක මට්ටමේ පවතිනු ඇති බව මහ බැංකුව පැවැසුවේය.
දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹි බව මහ බැංකුව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලී අනුපාතය වෙනස් නොවෙයි