IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


පොලිස් සහතිකයට එස්.එම්.එස්

රට රැකියා ඇතුළු විවිධ අවශ්‍යතා වෙනුවෙන් පොලිස් සහතික ඉල්ලූම්කරුවනට දැන් එස්.එම්.එස්. කෙටි පණිවුඩ මගින් එම සහතිකය සූදානම් දැයි plc හිසතැනක්  crt  1919 මගින් දැන් දැන ගත හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.



අදහස් (0)

පොලිස් සහතිකයට එස්.එම්.එස්

චමින්ද Saturday, 03 September 2011 04:36 PM

ස්තුතියි. හොද අදහසක්

:       0       0

බිමල් Saturday, 03 September 2011 04:30 PM

තව ටිකක් පැහැදිලි කරන්න

:       0       0

රණතුංග Saturday, 03 September 2011 04:51 PM

නව තාක්ෂණයට පැමිණීම ගැන සතුටුයි.

:       0       0

විනීතා ධර්මසිරි Saturday, 03 September 2011 05:03 PM

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ වැදගත්කම හඳුනාගත් මහඟු අවස්ථාවක්

:       0       0

අබුඩාබි රවින් Saturday, 03 September 2011 07:52 PM

මේ ක්‍රමය ගොඩාක් හොදයි

:       0       0

ovin Saturday, 03 September 2011 07:56 PM

හොදයි

:       0       0

රුවන් Saturday, 03 September 2011 08:10 PM

ඇත්තටම ගොඩක් හොදයි

:       0       0

හර්ෂ පද්මපානී Sunday, 04 September 2011 09:43 AM

ශ්‍රී ලංකා පොලිස් සේවය තුල පොලිස් දෙපාර්තමේන්තුවේම නම කැත කරමින් සිදුවන වන්චා නැවැත්වීමට සහ මහජනතාව වෙත කර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා ප්‍රමද වී හෝ නව තක්ෂණය යොදා ගැනීම පිළිබඳව පොලිස්පති තුමා ඇතුලු සියලු නිලධාරීන් හට ලංකා වාසී සියල්ලන් වෙනුවෙන් ප්‍රනාමය පුද කරමි......

:       0       0

අන්දරේ Monday, 05 September 2011 10:37 AM

මේ වැඩේවත් හරියට කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. එස් එම් එස් එවන අයවත් කුදලාගෙන ගිහින් කූඩු කරාවිද දන්නේ නෑ.

:       0       0

අසංක Monday, 05 September 2011 01:55 PM

හරයට කරනවනම් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 100 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 940 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site