ඉඳුරාගාරේ ධම්මරතන කැලණි සරසවියේ මහාචාර්ය හිමියනට දිවුලපිටිය ඉඳුරාගාරේ පන්සලට ගොස් මරණ තර්ජන කළැයි කියන පොලිස් සැරයන් ගාමිණී සතරසිංහ වික්‍රමසූරිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා විසින් අද (13) රිමාන්ඩ් කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් සැරයන් රිමාන්ඩ්
අබේරත්න ටෝකියෝ Wednesday, 13 May 2015 02:10 PM
සතර සිංහ සතර අපා ගත වන වැඩක් කරලා වගේ (අ)
පිටබැද්දර ජයා Wednesday, 13 May 2015 10:37 AM
රටේ නිතිය මොන තරම් සක්‍රීය ද දැන් ? ඔහොමම යමු ! (ම)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 13 May 2015 09:32 PM
සැරයන් මහත්තයා මොකක්ද මේ කරලා තිබෙන නස්පැත්තිය.. (නි)