IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් සංදේශය

කහටගස්දිගිලිය

කහටගස්දිගිලිය මූකිරියාව රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් පුද්ගලයෙක් මියගියේය.

කැකිරාව

නිධානයකින් ගන්නට ඇතැයි සැක සිතන සුදු පැහැති බුදු පිළිමයක් සහ කපා ඔප මට්ටමක් කරන ලද අඟල් පහක් උසැති කිලෝ එකක් හා ග්‍රෑම් 65 ක් බරැති මැණික් ගලක් ආකාර පාෂාණයක් ද සමග 57 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය

කොස්ගොඩ

ඉඳුරුව බණ්ඩාරගොඩදි මෙරට සෑදූ තුවක්කුවක් සහ උණ්ඩ දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ‍ගෙන ඇත.

කුරුණෑගල

කුරුණෑගල නගරයේදී කාන්තාවකගේ ගෙල බැදි මාලයක් කඩාගෙන පලා යමින් සිටි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මහනුවර

උඩබෝවල, එලගොල්ල පාරේදී යතුරුපැදියක් අනතුරට පත්විමෙන් එය පැදවූ තරුණයා මියගියේය

යටියන්තොට

මී ඔය මහගල නමැති ගල් පර්වතයක් පාමුල තිබී හමුවූ මිනිස් ඇට සැකිල්ලක් හා රෙදි පිළි කොටස් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කැර ඇත.

තංගල්ල

හය හැවිරිදි දරුවෙක් ද ඔහුගේ පියා ද වස ශරීර ගත වී තංගල්ල රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.



අදහස් (0)

පොලිස් සංදේශය

අර්ෂා Monday, 01 July 2013 10:55 AM

අනේ මෙහෙමත් මැරෙන රටක්, යුද්දේ කාලෙවත් මෙහෙම මැරුනේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site