IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් සංදේශය

දැදිගම

දැදිගම කණදෙනියේදී කොළඹ සිට මාතලේ බලා යමින් සිටි බසයක ටයරයක් පුපුරා අනතුරට ලක්විමෙන් මගීහු 28 දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.

කොටහේන

කැලණි පාලම යටදී හෙරොයින් කුඩු ග්‍රෑම් 50 ක් සහ මිලි ග්‍රෑම් 100 ක් ලග තබාගත් සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබීය.

සිලාවතුර හා කොලොන්න

කන්තේගමින් මාදුරුඔය රක්ෂිතයට ඇතුලු වී නිදන් හාරමින් සිටි සැකකරුවන් හය දෙනෙක් ද කොලොන්න එගොඩකන්ද දොළ අසළ දි නිදන් හාරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙක් ද උපකරණ ද සහිතව අත්අඩංගුවට ගනු ලැබූහ.

 



අදහස් (0)

පොලිස් සංදේශය

ජනිත් Thursday, 20 June 2013 11:44 AM

හොදයි පැහැදිලියි (නි)

:       0       0

උපාලි Thursday, 20 June 2013 02:00 PM

කුඩු කාරයින්ට පොතේ හැටියට මරණ දඬුවම දුන්නත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. සිංගප්පුරුවේ මරණීය දණ්ඩනය දෙනවා වගේම ක්‍රියාත්මක කරනවා. එහෙ මත්ද්‍රව්‍ය භාවිතය 2008 දී ජනගහනයෙන් .013% යි. ඒ රජය විශ්වාශ කරනවා ඒක අතකින් පුනරුත්තාපනයත් අනික් අතින් දැඩි දඬුවම් දීමත් නිසා ලෝකයේ මත්ද්‍රව්‍ය උවදුර අඩුම රටක් බවට පත්වෙන්න හැකි වූ බව. අපි මොකද කරන්නේ? නිසි පුනරුත්ථාපනයක් කරන්නෙත් නෑ. එල්ලන්නෙත් නෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site