IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් සංදේශය

හලාවත

කාක්කපල්ලිය, පොන්නන්කන්නියේ දී ගංජා කිලෝ 21 ක් ලඟ තබාගත් 58 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.  

හැටන්

දික්ඔය දී කසළ තේ කිලෝ 4600 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ තිදෙනෙක් ලොරිය ද සමග අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

පොලිස් සංදේශය

නිමල් පුනාන්දු Tuesday, 11 June 2013 03:48 PM

පෙලීසියට සංදේශයක්, කොහොමද අපි පොලීසිය විශ්වාස කරන්නේ, ලැබෙන උණුසුම් පුවත් සමග පතාලයෝ ඉන්නේ පොලීසියේද කියලත් හිතෙනවා.(නදී)

:       0       0

උපාලි Tuesday, 11 June 2013 10:00 AM

එකෙක් මිනිස්සු වනසනවා. අනික් එවුන් තුන්දෙනා මුළු ජාතියම වනසනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site