IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් සංදේශය

පානදුර

නල්ලූරුවේදී මරදානේ සිට වාද්දුවට ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී 56 හැවිරිදි පුද්ගලයකු මියගියේය.

අනුරාධපුරය

පුරවසන්කුලම පානියන්කඩවල මාර්ගයේ මාරබේවත්ත අසළදී ත්‍රී රෝද රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් බරපතල තුවාල ලැබූ රියදුරා මරුමුවට පත්විය.

බදුල්ල හා කොටහේන  

බදුල්ල ඔලියමන්ඩිය ප්‍රදේශයේදී හෙරොයින් කුඩු ග්‍රෑම් තුනක් හා මිලි ග්‍රෑම් 300 ක් සමග පුද්ගලයන් දෙදෙනකු ද කොටහේනේ කච්චිවත්තේදී හෙරොයින් කුඩු ග්‍රෑම 15 ක් හා මිලි ග්‍රෑම් 130 ක් සමග සැකකරුවකු ද අත්අඩංගුවට ගනු ලැබූහ.

 

 



අදහස් (0)

පොලිස් සංදේශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site