ලොතැරැයි ව්‍යාපාරිකයෙකුගේ ගෝලයන් පස් දෙනෙකු ගංජා තොගයක් සමග අතුරුගිරියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොරටුව කොරළවැල්ලේදී කන්ටේනරයක හැපුන ලොරියක සිටි අයෙක් මරුමුවට පත් විය. තව කීප දෙනෙක් තුවාල ලදහ.
------------------------------------------------------------------------------------------
සිරි මහ බෙල්ලන
14 හැවිරිදි අක්කා ගැබිණියක කළ 13 හැවිරිදි මල්ලී කොළඹට නුදුරු පොලිසියක් අත්අඩංගුවට ගෙන පරිවාස බාරයට පත් කිරීමට නියමිතය.
--------------------------------------------------------------------------------------------
ක්‍රමාර ශ්‍රී ලියනගේ
කේරළ ගංජා පැකට් 266ක් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් ගාල්ල මහමෝදරදී අත්අඩංගුවටගත් බව ගල්ල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සංදේශය
රංජිත් ගුණතිලක Saturday, 11 May 2013 10:37 AM
ගල්ගමුව පැත්තෙත් මත්ද්‍රව්‍ය ජාවාරම ගජරාමෙට යනවා. (ස)
උපාලි Saturday, 11 May 2013 04:35 PM
අක්කයි මල්ලියි නොදන්නා කමට කල දේවල්වල අනිටු විපාක. අනේ අසරණයෝ දෙන්නා. (නදී)
ගාමිණී-සිරි Saturday, 11 May 2013 05:50 PM
ලොතරැයි වික්කත් වාසනාව, ගංජා වික්කත් වාසනාව, අහුඋන එක තමා අවාසනාව.(නදී)