IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් සංදේශය

කිරිබත්ගොඩ

  • කිරිබත්ගොඩ පිල්මඩුවත්තේ දී බැකෝ යන්ත්‍රයකට යටවීමෙන් එහි සහායකයා මියගොස් ඇතැයි පොලීසිය කියයි. බැකෝ යන්ත්‍රයෙන් තවත් රථයකට භාණ්ඩ පටවමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

කලවංචිකුඩි

  • තිදෙනකු ගමන් කරමින් සිටි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් එක් අයෙක් මරුමුවට පත්විය



අදහස් (0)

පොලිස් සංදේශය

පෙරේරා Tuesday, 30 April 2013 09:02 AM

තුන් දෙනෙක් ගිය හින්ද ප්‍රශ්නේ. හතරක් ගියානම් ගානට බැලන්ස් වෙනවා. (ස)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 10:24 AM

මොන වගේ භාණ්ඩද දන්නේ නෑ බැකෝ එකෙන් පැටෙව්වේ මම දන්නා විදිහට පස් තමයි ඕකෙන් ටිපර් වලට පටවන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site