IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් වෙසින් අන්තිම කප්පමත් ගනී

ත්‍රස්ත විමර්ශන පොලිසියේ පරීක්ෂකයකු ලෙස පෙනී සිටිමින් කෝට්ටේ දෙමළ වෛද්‍යවරයකුගේ පුතකුගෙන් රුපියල් 70,000ක කප්පමක් ගත් බව කියන බලපිටිය පොලිසියේ හිටපු උප සේවා පොලිස් පරීක්ෂකවරයෙක් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

දුරකතන නාමාවලිය බලා දෙමළ මිනිසුනට කතා කර ඔවුන් කොටි සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි චෝදනා කර කිහිප දෙනකුගෙන් ඔහු කප්පම් කා ඇතැයි පොලිසිය කියයි.

වාහනයකින් ගමන් කරද්දී පානදුර පාලම උඩදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (0)

පොලිස් වෙසින් අන්තිම කප්පමත් ගනී

අවිශ්ක Friday, 19 July 2013 12:12 PM

වරුණ කට කට! අයිත් පටන්ගත්ත! (ත)

:       0       0

රවී Thursday, 18 July 2013 06:01 PM

උල තියන්න ඕනෑ. දෙමල මිනිස්සුත් මේ රටේ අයිතිවාසිකම් තියෙන මිනිස්සු ,මොවුන් අපේ ජාතියට රටට කැලකක්. උපරිම දඬුවම් දිය යුතුයි (නි)

:       0       0

නිමල් Thursday, 18 July 2013 06:29 PM

බළපිටියේ තියෙන්නේ පාතාලයක් විතරයි. (නි)

:       0       0

බුද්ධි Friday, 19 July 2013 04:00 AM

බලපිටියේ පොලිසියක් තියෙනවද? මන් හිටි කාලේ නම් අහුන්ගල්ලේ අම්බලන්ගොඩ හැර බලපිටියේනම් තිබ්බේ නැහැ. (නදී)

:       0       0

විදානගේ Thursday, 18 July 2013 06:35 PM

අදායම් බදු එක්ක තර්ජනය කරලා බදු ගන්නවා වගේ වැඩක්.(නදී)

:       0       0

වරුණ Friday, 19 July 2013 07:34 AM

මේ වැඩේ කරන්න පරක්කු වැඩී 2005/2009 වගේ කාලෙක කරානම් හොදට හම්බ කරගන්න තිබුන අරය හින්ද සේරම අතේ පත්තුවෙනවා මේ කලේ (අ)

:       0       0

ද සිල්වා Thursday, 18 July 2013 07:17 PM

මෙයා අර කොස්ගොඩ නදුන් කියන හිටපු උප පොලිස් පරික්ෂක ගේ කෙනෙක්ද දන්නේ නැහැ.? කොහොම නමුත් හොරයක් නැත්නම් ඇයි මෙච්චර කාලයක් කප්පම් දුන්නේ ? කොහොම නමුත් මේ දොස්තර මහතාගේ පුතා ගැනත් හොයලා බලන්න.(නදී)

:       0       0

අයිස්චර්‍යා Thursday, 18 July 2013 08:40 PM

මෙයාගේ සේවා කාලය කොහොම ඇතිද ?(නදී)

:       0       0

අසේල ඕමානය Friday, 19 July 2013 10:18 AM

මේවගේ අයව යුනිෆෝම් එක පිටින්ම එල්ලුම් ගහට යවන්න තියෙන්නේ. අසාධාරණයෙන් හම්බු කරන් කන මිනිස්සු. (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 July 2013 10:42 AM

යුනිෆෝම් එක එල්ලන්න කියන්නේ හරියට යුනිෆෝම් එක කප්පම් ගත්ත වගේනේ. එල්ලන කෙනෙක් යුනිෆෝම් ගලවලා එල්ලන්න. ඕවට වියදම් කරලා තියෙන්නේ රටේ බදු ගෙවන මිනිස්සු. (නදී)

:       0       0

හුසේන් රියාද් Thursday, 18 July 2013 11:10 PM

අන්තිම කප්පම කිව්වේ ? මින් පස්සේ මිනිහ නැද්ද නැත්නම් පොලිස්කාරයා නැද්ද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site