IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් ලොක්කෝ තුනකට ස්ථානමාරුවීම්

(ගයාන් සූරිය ආරච්චි)

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඊයේ 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට  ස්ථාන මාරු ලබා දී තිබේ.

ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි කේ කඩුපිටිය මහතා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

යාපනය දිසාව භාර  නියෝජ්‍ය පොලිස්පති. එම්.ආර්.එ. එම්. සෙනරත් මහතා එම තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ එ .කේ ජයසිංහ මහතා යාපනය දිසාව බාර  නියෝජ්‍ය පොලිස්පති තනතුරේ  රාජකාරී ඉටුකිරීම සඳහා පත්කර තිබේ.

 



අදහස් (0)

පොලිස් ලොක්කෝ තුනකට ස්ථානමාරුවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site