IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් රාජකාරියට බාධා කළැයි 4 ක් කොටු කරති

අම්බලන්ගොඩ මෝදර පෙරහැරේ රාජකාරියට ගිය පොලිසියේ 5 ස් දෙනෙකුගේ රාජකාරියට බාධා කළැයිද, පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල අැඳුමෙන් ඇද ඉරා දැමී යැයි ද සැකපිට සිව් දෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔවුන් බීමතින් සිටියේ දැයි බැලීමට වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර එම වාර්ථාවද සමග උසාවියට ඉදිරිපත් කිරීමට කියමිතය.

සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කර තිබේ.

 

 



අදහස් (0)

පොලිස් රාජකාරියට බාධා කළැයි 4 ක් කොටු කරති

රහින් Saturday, 26 September 2015 05:37 AM

කහටගස්දිලිය සිද්ධිය හා සමනයි නේද? (අ)

:       0       0

වයිකෝ Saturday, 26 September 2015 10:58 AM

පොලිසිය මෙවැනි අවස්ථාවවලදී ගිනිඅවි පාවිච්චි නොකරන්නේ මොකද? (අ)

:       0       0

ලලිත් Saturday, 26 September 2015 11:29 AM

සුද්දගේ කාළේ නම් පොලිසියට විතරක් නෙමෙයි කිසිම රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකරන්න ඔය රස්තියාදු කාරයෝ බයයි. නමුත් පස්සේ පස්සේ රස්තියාදු කාරයෝ මන්ත්‍රීල ඇමතිලා වුණු එකෙන් දැන් අර නිලධාරීන් රස්තියදුකරයින්ට බයයි. මේ යහපාලනය යටතේවත් එම තත්ත්වය වෙනස් වේවා කියල පතනවා. (අ)

:       0       0

ෂන්කුමාර Saturday, 26 September 2015 01:06 PM

එයාලගේත් වැරදි ඇති නේද......(අ)

:       0       0

රොෂාන් Saturday, 26 September 2015 01:22 PM

එයාලත් වැරදි ඇති නේද.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site