
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඉදිරිපත් නොවන ලෙස එම පොලිස් පරීක්ෂකවරිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන සැමියා සමඟ පැමිණිලිකාරියගේ නිවසට ගොස් මරණීය තර්ජන සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.
පන්නිපිටිය රුක්මලේ පදිංචි හිටපු පෙර පාසල් ගුරු උපදේශිකාවක් මෙලෙස පැමිණිලි කර තිබේ.
නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරියක් පැමිණිලිකාර හිටපු පෙර පාසල් ගුරු උපදේශිකාවට අපහාසයක් වන අයුරුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකාර ගුරු උපදේශකවරිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
එම නඩුව මෙම මස 23 වෙනි දින නැවත කැඳවීමට ද නියමිතය.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් යුවළකගෙන් හිටපු පෙර පාසල් ගුරු උපදේශකවරියට තර්ජන
Bunny Preena Wednesday, 21 May 2025 09:59 AM
යුනිෆෝම් ඇඳගත්ත සමහර චන්ඩින් හිතාගෙන ඉන්නේ තමන්ට ඕනෑම දෙයක් කරන්න බලය තියෙනවා කියලායි. ඒ වගේ අය කරන දේවල් නිල ඇඳුමේ ගෞරවයට සහ යහපත් විනයගරුක නිල දරුවන්ට මහත් හානියක්. ඒ නිසා ඔවුන්ව වහාම සේවයෙන් නෙරපා දැමිය යුතුයි.