කොළඹ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස ද ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක කුලතිලක අධිවේගී මාර්ග කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසද හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල ගල්කිස්ස කොට්ඨාසයටද කොළඹ දකුණ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසද යාපනය සහකාර පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ.රන්දෙණිය කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී ලෙසද මාරු කරනු ලැබ සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිස් මුල් පුටු හයක් සෙලවෙයි
ෆෙඩ්‍රික් Sunday, 26 June 2016 10:42 AM
පිළියන්දල පරිසර ලොක්ක ගැන අපි දන්නවා (බ)
විජේ Sunday, 26 June 2016 11:45 PM
අනේ පෙඩ්රික් මහත්තයෝ, අපිටත් දැනගන්න කියන්නකෝ (නි)
සාලිය Monday, 27 June 2016 03:34 AM
පසුගිය රජයෙන් කැපිල්ලට භාජනය වුණු දක්ෂ පොලිස් නිලධාරීන් සේවයට යොදවනවා පෙනෙන්නේ හරි අඩුවෙන්. ඒ දවස් වල විශේෂ කාර්ය බලකායේ හිටපු නිලධාරීන් දැන් කෝ? නීතිගරුක පොලිස් නිලධාරීන්ට අවස්ථාව දෙන්න (නි)