IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස් බල්ලා බැංකු හොරු අල්ලයි

සෙරප්පු දෙකක ඉව ඔස්සේ කිලො මීටර් 2ක් දුර ගිය ග්‍රේරු නම් පොලිස් බල්ලා පානදුර අළුබෝමුල්ලේ ග්‍රාමීය බැංකුව කඩන්නට ආ  බව කියන තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උදව් විය.  මෙම පිරිස පෑස්සුම් යන්ත්‍රයක් ගෙනවුත් සේප්පුව කඩමින් සිටියදී මුරකරු දැක එක සැකකරුවකු සෙරප්පු දමා දිවූ බව පෙනේ යැයි පොලිසිය කියයි. එම සේප්පුවේ රුපියල් කෝටි හතහමාරක රන් බඩු ද රුපියල් කෝටි දෙකක මුදල් ද තිබූ බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. ග්‍රේරු සෙරප්පු දෙකේ ඉව ඔස්සේ පමුණුගම වාහන සෝදන ස්ථානයක මුර කුටියකට ගොස් නැවතුණේය.  



අදහස් (0)

පොලිස් බල්ලා බැංකු හොරු අල්ලයි

සිට්‍රියා Friday, 11 January 2013 04:46 PM

නිල පොලිස් සුනඛයා කියලා කිව්වනම් නේද වඩා හොඳ (ස)

:       0       0

නුවන් Friday, 11 January 2013 04:57 PM

කොහොමද බල්ලට ගිය කල (දී)

:       0       0

ශ්‍රියන්ත Friday, 11 January 2013 05:06 PM

ලංකාවේ හරියට වැඩ කරන්නේ මෙහෙමත් කෙනෙන් තමයි (ස)

:       0       0

ජගත් Friday, 11 January 2013 06:07 PM

බල්ලා හොරු හොයාගෙන ගියාට සමහර හොරකම් වලදී මහත්තුරු හොරුන්ව අතට අහුවෙලත් අතහරිනවා. (නි)

:       0       0

ජගත් Friday, 11 January 2013 06:40 PM

බලාගෙන ගියහම මිනිස්සුන්ට වැඩිය බල්ලෝ හොදයි වගේ. (නි)

:       0       0

කෝලිත Friday, 11 January 2013 07:39 PM

මේ බල්ලට හොද නම්බුකාර වෙන හොද නමක් දාන්න ඕනේ. (නි)

:       0       0

බුද්ධි Saturday, 12 January 2013 01:12 AM

බල්ලා විනාඩි 45ක් විතර පහුවෙල‍යි යන්න තිබුණේ. එතකොටයි නියම පොලිස් බල්ලෙක් වෙන්නෙ. (නි)

:       0       0

සිසිර Saturday, 12 January 2013 10:14 AM

කොහොමද හපන් කම (දී)

:       0       0

ජනක Friday, 11 January 2013 03:15 PM

නියම පොලිස් බල්ලෙක් . මහත්වරුත් නීතියට වැඩ නම් රටට හොඳයි (ස)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Saturday, 12 January 2013 03:54 AM

යුක්තිය විසදීම සදහා මින්පසු බල්ලන්ට භාරදෙමු. (නි)

:       0       0

ලලිත් Saturday, 12 January 2013 11:04 AM

බොහොම සතුටුයි (දී)

:       0       0

නිත්‍යා Friday, 11 January 2013 03:34 PM

නියමයි ග්‍රේරු. ඔබේ දස්කම් අගයන්නෙමු (ස)

:       0       0

ආනන්ද Friday, 11 January 2013 04:02 PM

පුරුදු කලාම මොනවාද නොකරන්නේ (දී)

:       0       0

බමුණුසිංහ Saturday, 12 January 2013 06:20 AM

බල්ලෝ කියන වචනෙත් මොවුන්ට අපහාසයක්. (නි)

:       0       0

ප්‍රේමලාල් Saturday, 12 January 2013 07:10 AM

ඒ කියන්නේ "බල්ලොත් එක්ක පුලුවන්" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site