IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් බඩු ගබඩාව ගිනි ගනී

අම්පාර පොලිසියේ පරණ බඩු ගබඩාවේ ගින්නක් හටගත්තේය. එහි පරණ මෙට්ට ද ඇතැයි කියති.



අදහස් (0)

පොලිස් බඩු ගබඩාව ගිනි ගනී

චතුල වෙරෝනා Wednesday, 19 June 2013 12:20 PM

සමස්ථ පොලිසියම ගිනි අරගෙන තියෙද්දි පරන බඩුනම් මොකටද?(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 19 June 2013 12:43 PM

කඩා කප්පල් කාරී ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් වෙන්න බැරිද?(නදී)

:       0       0

හේරත් Wednesday, 19 June 2013 06:34 PM

තිබුන බඩු ටික පන්නගත්තට පස්සේ මේකත් හොද උපක්‍රමයක්.(නදී)

:       0       0

සුමිත් Wednesday, 19 June 2013 03:08 PM

ෂුවර් නම් නැහැ මට. මොකද පොලිසියනේ ඉතින් (නි)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 03:45 PM

මේ දවස්වල සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ගිනි අරගෙන තියන නිසා කමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site