IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පොලිස් පරීක්‍ෂක-කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු 8 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයා, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් අටදෙනෙකු කළුතර දී අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.


කොල්ලකෑමක් සිදුකිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.


ඒ අතර පිස්තෝල දෙකක් හා උණ්ඩ 20ක්  පොලිසිය බාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් පිරිස අතර තණමල්විල ප්‍රදේශයේ පාතාල සාමජිකයකු ද වන බව පොලිසිය කියයි.



අදහස් (6)

පොලිස් පරීක්‍ෂක-කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු 8 ක් අත්අඩංගුවට

rohana Tuesday, 21 August 2018 05:26 AM

අපි කොහොමද පොලිස් නිලධාරීන්ව විස්වාස කරන්නේ.

:       0       0

jayatissa Tuesday, 21 August 2018 06:24 AM

වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද මේ නඩු. එස් ටී එෆ් එකට ස්තුතියි.

:       0       0

asuchi Tuesday, 21 August 2018 08:23 AM

වැටත් නියරත් ගොයම කයි නම්

:       0       7

Mahee Tuesday, 21 August 2018 09:25 AM

අහෝ දෙවියනි, නීතියේ රැකවලුන් අපරාධකරුවන් වන විට අප යා යුත්තේ කා වෙතද? අධිකරණය වෙත? අහෝ දෙවියනි අධිකරණයත් පිස්සු කෙලින්නේ නම් යුක්තිය උදෙසා අප යා යුත්තේ කා වෙතද? දේශපාලුවන් වෙත? අහෝ දෙවියනි, දේශපාලුවන් නීතියේ රැකවලුනුත්, අධිකරණයත් කෙලෙසන්නේ නම් අප යා යුත්තේ කා වෙතද? මහා ජනතා බලය වෙත? මහා ජනතාව වහලුන් සේ, අන්ධයන් සේ හැසිරෙන්නේ නම් අප යා යුත්තේ කා වෙතද? අහෝ දෙවියනි, ඔබ වෙතය. අපට දෙයියන්ගේම පිහිටයි!!!

:       0       29

athula Tuesday, 21 August 2018 10:11 AM

තත්ත්වය ඉතාම බරපතලයි සාමාන්‍ය ජනතාවට කාගේ පිළිසරණක්ද ?

:       0       1

තේජාන්විත Tuesday, 21 August 2018 10:33 AM

අයි මේ මුළු රටම වෙනත් රකකට විකුණලා දන්න බැරි . අඩුගානේ ඒ මිනිස්සු තමගේ රජකරියාවත් හරියට කරනවා. කාලකන්නි දේශපලුවෝයි එකටම හරියන නිතිය ක්‍රියාත්මක කරවනොයි. මුන් ඔක්කොම එකතුවෙලා මේ රට කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 217 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site