IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් පොත් ගෙදරකින් මතුවේ

ගම්පහ පොලීසියෙන් සොරකම් කළ පැමිණිලි පොත් හයක් ගම්පහ ශ්‍රී බෝධි  පාරේ නිවසකින් සොයාගත් පොලීසිය ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක්ද ගෙහිමියාද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (0)

පොලිස් පොත් ගෙදරකින් මතුවේ

සතුටක් Tuesday, 05 June 2012 06:29 AM

මේක අමුතු දෙයක් නෙමෙයි..පොලීසිය දැන් ගෙවල්වල තමයි....

:       0       0

කුමාරි Tuesday, 05 June 2012 09:43 AM

ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් කියන්නේ කොහොමද?. ප්‍රවීණ තරු 2 ක් වත් තියෙන්න ඕන.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 10:45 AM

අචිනි පවසන දෙයට මම එකඟ වෙන්නේ නැහැ.මෙයා ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් නිසා පැමිණි සටහන් පොතක පැමිණිල්ලක් ලියන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මෙසේ සිදුකරන්න ඇතැයි කියා සිතනවා.

:       0       0

කරෝලිස් Monday, 04 June 2012 10:57 AM

කඩල ගොටු හදන්න ගෙනිච්චද දන්නෑ ආයුබෝවන්.....

:       0       0

වාසල Monday, 04 June 2012 11:52 AM

" අනිච්චා වත සංඛාරා !!!!!"

:       0       0

අචිනි Monday, 04 June 2012 05:46 PM

කෝ අද ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ අපේ මහාචාර්යතුමා පේන්න නැත්තේ මොකද,එතුමා විදර්ශනා භාවනා කරන්න වත් ගිහින්ද?කෝ මහාචාර්යතුමනි..මාව ඇහෙනවද?..

:       0       0

අචිනි Sunday, 03 June 2012 06:14 PM

පොලීසියෙදි නැතිවෙයි කියලා බයට ගෙදර ගෙනිහින් තියන්න ඇති.

:       0       0

සකලබුජන් Sunday, 03 June 2012 08:52 PM

හැබෑවටම එතන පොලිස් මූලස්ථානය වෙන්න ඇති...

:       0       0

රජිත් Sunday, 03 June 2012 09:23 PM

යට ඇදුනුත් හොරකම් කරලද දන්නේ නෑ ඔහොම බලා ගෙන යද්දි

:       0       0

සකල බුජන් Monday, 04 June 2012 10:05 PM

ඇයි මේ ඔයාලා නිකං කලබල වෙලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site