IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පොලිස් පොතෙන්

කිලිනොච්චිය,පරන්තන් හි ළදු  කැළැවක නරක්ව තිබු  මළ සිරුරක් සොයා ගත් බව කිලිනොච්චි පොලිසිය කියයි.


අනුරාධපුර හොරොව්පොතාන මාර්ගයේ නානුහල්මිල්ලැවේ දී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුක්ගසක ගැටීමෙන් යතුරුපැදිකරු (22) මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි.


පොල් ලී ගොඩකට ගිනි ඇවිලීමෙන් හොරොව්පොතානේ ලී මඩුවක් අද (14) අලුයම ගින්නෙන් වැනසී ගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි.


ගංජා කිලෝ දෙකක් විකිණිමට ළඟ තබා ගත් පිළිගත් එස්.ඒ.ජයමාන්නට අනුරාධපුර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා රුපියල් තිස්දහසක දඩ නියම කළේය.


මහියංගණ මාපාකඩවැවදී පැහැරගත් බව කියන ත්‍රී රෝද රියක් කිලෝ මීටර් 35ක් දුර මීගහකිවුල, අකුරුකඩුව ගල්කඩේ අතුරු මාර්ගයක තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. ත්‍රී රෝද රිය එහි අතහැර දමා ගොස් ඇතැයි ද සැකකරුට අයත් බවට සැකකරන ටී ෂර්ටයක්  ඇතුළු භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.


2015 ජුලි  17 වැනි දා  අම්බලන්ගොඩ  වෙළඳ ව්‍යාපාරියකු වන මාදුවගේ සරත් ද සිල්වා   ඝාතනය  කිරිම සම්බන්ධයෙන්  සැකපිට  එක් සැකකරුවකු අද (14) බම්බලපිටියේ දී අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.

ඔහු ළඟ තිබි විදෙස් රටක නිෂ්පාදිත බෝම්බයක් සොයා ගෙන ඇත.


දෙමාසයක බිළිඳකුගේ සිරුරක් පේරාදෙණිය කුඩා ඔයෙන් සොයාගත් බව පොලිසිය කියයි.


බලංගොඩ අටවක්වෙළ  මාස 4 ක දරුවකු  මරා දැමී යැයි සැකපිට මව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site