ඉඳුරුවේ යාලගම රිය අනතුරකින් ටෙලිකොම් ගිණුම් කළමණාකරුවෙකු මිය ගොස් ටෙලිකොම් සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී.
සේවකයන්ගේ වාර්ෂීක චාරිකාව යමින් සිටිය දී වාහනය ගොඩ නැගිල්ලක හැපී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.