IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් පොතෙන්

මුලංකාවිල් කිරදිතීව් මුහුදේ තහනම් පන්න යොදාගනිමින් මසුන් මැරී යැයි අත්අඩංගුවට ගත් ධීවරයන් දෙදෙනකු නාවික හමුදාවට එරෙහිව කළ පැමිණිල්ලක සත්‍ය අසත්‍යතාවය සොයා බලන බව නාවික හමුදා ආරංචි කියයි.


ගාල්ල උෟරගස්මංහන්දියේ නිවසක මෙට්ටයක් යට තිබියදී  විදේශ  රටක නිෂ්පාදිත ගිනි අවියක්  සමඟ පුද්ගලයකු  අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.


මාදම්පේ කිලෝ 20 මත්ද්‍රව්‍ය  තොගයක් ප්‍රවාහනය කළ බෝට්ටුවක්  සමඟ පුද්ගලයකු  අත්අඩංගුවට  ගත් බව පොලසිය කියයි.


බලංගොඩ  උඩවෙල දී  ඩිෆෙන්ඩරයක්  හා  ත්‍රිරෝද රියක්  ගැටී  ත්‍රිරෝද රියේ ගමන්  කළ අයකු  මිය ගොස්  වෛද්‍යවරියක හා  කුඩා  දැරියක තුවාල ලබා  රෝහල්  ගත කළ බව පොලිසිය කියයි.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site