කැකිරාවේ මැදගම වෙළඳසැලකට ඇතුළුවූ කොල්ලකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ එකහමාරක් පැහැරගෙන පලාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
අනුරාධපුරයේ කුඩාහිදෝ ගම නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි බව කියන සිව්දෙනකු අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගෙහිමියාද කට්ටඩියකුද ඔවුන් අතර වෙතියි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්