IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස් පොතෙන්

කල්පිටිය බත්තලංගුණ්ඩුව මුහුදු තිරයේ බලපත් නොමැතිව තහනම් සුරක්කු දැලෙන්  මසුන්  මැරිමේ නිරත වු ධීවරයන් හයදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ධීවර  දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයට  බාර දී ඇත.


ගලෙන්බිඳුණුවැව කෝන්වැව ගස් කපන්නෙකු යාන්ත්‍රික කියතකින් කෝන් ගහක් කපද්දී ඊට යටවී මිය ගිය බව පොලීසිය කියයි


අම්බලන්ගොඩ නගර සභා පාරේ යමින් සිටි රුසියන් ජාතික යුවළකගේ මුදල් පසුම්බිය සහිත අත් බෑගය මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 
 
 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඇන්ටන් Tuesday, 19 January 2016 07:11 AM

නාවික හමුදාවට ඒවගේ සිල්ලර වැඩ කරන්න ඇත්තටම අයිතියක් තියෙනවද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site