දිඹුලාගල මල්දෙණියේදී වල් අලි ප්‍රහාරයකින් 64 වියැති පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අද අලුයම විනෝද චාරිකාවක් යාම සඳහා නිවසින් පිටත්වූ මොහු වල් අලි ප්‍රහාරයට ලක්වී ඇත.
බෝර තුවක්කුවක් සහ බෝම්බයක් සමග විශ්‍රාමික විදුහල්පතිවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ගොවිතැනේ යෙදී සිටි බව පොලිසියට කියා ඇත.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
ඉසුරන්දි Tuesday, 06 October 2015 04:38 AM
එතුමාගේ වෙලාව තමයි. මෙවන් අකල් මරණ නොවේවායි පතමි! (බ)