වැලිගම මිරිස්සේ මුහුදේ නාන්නට ගිය චීන තරුණියක ගිලී මිය ගිය බව පොලිසිය කියයි.
හොරණ අඟුරුවාතොට මාර්ගයේ රේස් ඔට්ටුපළකට අද අලුයම කඩා වැදුණු අවිගත් පිරිසක් එහි දුරකථන මාර්ගද කපා සීසීටීවී ආරක්ෂක කැමරා පද්ධතියද ගලවාගෙන රුපියල් එක්ලක්ෂ 80,000ක් කොල්ලකා පළාගිය බව පොලිසිය කියයි.
ඔට්ටු බාරගත් සේවකයන් ඇතුළට දමා දොරවසා මේ කොල්ලය සිදුකර ඇත.
පොලිස් සුනඛ ග්‍රේරෝ ගේ සේවය ලබාගන්නා බව පොලිසිය කියයි.
පානදුර කිඳෙල්පිටිය පාලම අසලදී කඩවත මිනිහකු කේරළ ගංජා කිලෝ 5ක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
හේවාවිතාරණ Sunday, 04 October 2015 05:51 PM
මෙහෙමට ගියොත් ලෝකයේ අසාර්ථකම රට ලංකාව වේවිද? (නි)
මඩුල්ල Sunday, 04 October 2015 06:37 AM
හැමදාම අහන්න ලැබෙන දේවල් හරි පිළිකුල් සමාජය පිරිහිලා හොරකම් රජ වෙලා (බ)
ප්‍රංශයේ - සුජිව Sunday, 04 October 2015 07:26 AM
හොරු අල්ලන්න තිබ්බ හොද සාක්ෂිය තමය සිසිටිවි කැමරාව දෙන එකටත් අපලයි වගේ (ම)