වැලිමඩ නගරයේ පරණ පාලම මතින් උමා ඔයට වැටුණු පුද්ගලයකු (58) සැඩ පහරට අසුවී ගසා ගෙන ගොස් ඇති බව වැලිමඩ පොලිසිය කියයි.
හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් සමග සැකකරුවකු පන්නිපිටිය, වික්‍රමසිංහපුර පහත්බිම් නිවාස යෝජනා ක්‍රමයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය මාස 3 තුළදී තලංගම, තලවතුගොඩ, කොස්සින්න හා බත්තරමුල්ල යන ප්‍රදේශවල නවතා තිබූ වාහනවල පැති කන්නාඩි සොරාගැනීම සම්බන්ධයෙන්ද සැකකරුට චෝදනා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්