කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේ අද (11) අලුයම 5.45 ට පමණ කර්මාන්තශාලා මගින් රැගෙන යන බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය කියයි.
අවිස්සාවේල්ල කුඩගම වයස අවුරුදු 19 ක තරුණයකු තම පෙම්වතියගේ කාමරයට රාත්‍රී කාලයේ ඇතුළුවී තරුණිය සමග පෙම් සුව විඳිමින් සිටියදී තරුණියගේ මව්පියන්ට හසුවීම හේතුවෙන් පහර කා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
තරුණියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බවත් තරුණියගේ මව් පියන් අදාළ තරුණයා ගස් බැඳ පහරදීමෙන් පසු පොලිසියට බාරදී ඇති බවත් කියති.
දොඩන්ගොඩ තුඩුගල කොටහලු මගුල් ගෙදරක බහින් බස් වීමකින් පසු දෙදෙනකුට පිහියෙන් ඇන ඇතැයි ද (47) හැවිරිදි පුද්ගලයකු මියගිය බවද (19) හැවිරිදි තරුණයා ඔහුගේ පුතා කැපුම් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
දිවයිනේ නම ගිය අපරාදකරුවකුගේ කැපුම් කිනිස්සක් ද අත්අඩංගුවට ගත් පොලිසිය තවත් තිදෙනෙකු සොයයි.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්
සමන් Friday, 11 September 2015 04:52 AM
මග මරුවන්ගෙන් වැඩි දෙනෙක් ත්‍රී වීල් කාරයෝ. 16-18 කොල්ලෝ ඩ්‍රයිවින් ඉගෙන ගන්නේ ත්‍රී වීල් වලින්. පොලිසිය චෙක් කරනවා එ්ත් පගාව අරන් යවනවා. කතෘ තුමනි අනතුරු අනුපාතය වාහන අනුව අපේ දැනුම සඳහා පලකරන්න (නදී)