IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් පොතෙන්

පොල්පිතිගම, හක්වටුණ ජලාශය ආශ්‍රිත සැරිසරන වල් අලින් පලවා හැරීමට ගිය හේරත්ගම වනජීවී කාර්යාල නිලධරයකු වල් අලි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


කාසල්රී ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය අභියස පිහිටි බගවන්තලාව බොගොවාන වතුයායේ වතුනිවාස පේළියක් අසල කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය අනවසර මැණික් ගැරීමක් වැටලීමට බගවන්තලාව පොලීසිය අද (07) සමත්විය.

වතුකම්කරුවන් කීපදෙනෙකුගේ සහයෝගය මත එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට මෙම අනවසර මැණික් ගැරීම සිදුකර ඇති බවත්  වැටලීම සිදුකරන අවස්ථාවේ අනවසර මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිටි මැණික් ජාවාරම්කරුවන් සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.


වැලිපැන්නේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගෙන් අල්ලස් ගත් කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම කියයි.

 

 



අදහස් (0)

පොලිස් පොතෙන්

විකුම් Tuesday, 08 September 2015 12:44 AM

අනවසරයෙන් මැණික් ගරද්දී අදාළ නිලධාරීන් දැකලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site