IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් පොතෙන්

පොල්හේන්ගොඩ  ඇළේ  මිය ගොස් සිටි පුද්ගයකුගේ (49) සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගත් බව පොලිසිය පවසයි.


වැලිකඩ රාජගිරියේ දෙමහල් නිවසක සුදු පොළක් වටලා රුපියල් විසිදහසක  මුදලක් හා පුද්ගලයන් හය දෙනකු  අත්අඩංගුවට ගත් බව රාජගිරිය පොලිසිය පවසයි. 

 

අගෝස්තු 17 වැනිදා ඡන්දයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් කිහිප දෙනකුගේ ප්‍රචාරක පත්‍රිකා මලු 4ක් වැසිකිළි වළකින් සොයාගත් බව පොලිසිය කියයි.

 

කඩුගන්නාව ඌරාපොළ 103 සැතපුම් කණුව අසලදී සිදුවූ අනතුරකින් පොලිස් නිලධරයකු මිය ගිය බව කඩුගන්නාව පොලිසිය කියයි.

කල්පිටිය නාච්චිමලේ නවතා තිබූ ලොරියක යතුරු පැදියක් හැපීමෙන් එහි ගමන් කළ තරුණියක (17) එතැනම මිය ගිය බව පොලිසිය කියයි.

20 හැවිරිදි තරුණියක බරපතල තුවාල ලැබුවාය.

 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site