IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් පොතෙන්

හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ ඇඟලුම් කම්හලක් අසල අත් පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට පහරදුන් වෙනත් ඇඟලුම් කම්හලක හිමිකරු ඇතුළු එහි විධායක නිලධාරීන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අලුතින් ආරම්භ කරන ඇඟලුම් කම්හලකට සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් දැනුම්වත් කරන එම පත්‍රිකා බෙදමින් සිටි පිරිසට පහරදී ඇත්තේ ත්‍රී රෝද රථ දෙකකින් හා ජීප් රියකින් පැමිණි පිරිසක් බවත් එම පහරදීම සිදුවන අවස්ථාවේ ජංගම දුරකථන මගින් ලබාගත් ඡායාරූප ඔස්සේ ඔවුන් අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

මාතර නූපේදී දුම්රියක් එද්දී තමාගේ ‘සෙල්ෆි‘ ඡායාරූපයක් ගැනීමට ගිය තරුණයකු දුම්රියේ හැපී තුවාල ලැබීය.

බොරැල්ලේ ත්‍රී රෝද රථ දෙකකින් කසිප්පු බෙදාහැරි බව කියන මාදින්නාගොඩ පුද්ගලයකු සමග සැකකරුවන් 6 දෙනෙක් අත් අඩංගුවට ගත් බවත් රුපියල් ලක්ෂ දෙකක කසිප්පු සොයාගත් බවත් පොලිසිය කියයි.



අදහස් (0)

පොලිස් පොතෙන්

කවින්ද Sunday, 12 July 2015 03:38 PM

හැමතැනම තියෙන්නේ තරඟය තරඟය... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site