IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලිස් පොතෙන්

  • පන්නල ජයසිරිගම නාගහලන්ද ප්‍රදේශයේ  පුද්ගලයෙකු කපා කොටා මරා දමා ඇති බව පන්නල පොලීසිය කියයි. මෙසේ  මරා දමා ඇත්තේ 34 වියැති  පින්තාරුකරුවෙකි.
  • මිනීමැරීම් දෙකකට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිය දී පලාගොස් කාන්තාවක ද බිය ගන්වා පැහරගෙන ඇය සමග සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
  • මෙරට නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවියක් සමග පුද්ලයකු (32) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
  • දංකොටුවේ දේවාලයක වාර්ෂික උත්සවයට පැමිණි අයට කසිප්පු විකුණූ බව කියන පුද්ගලයකු කසිප්පු බෝතල් 20ක් සමග සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
  • පසුගිය බ්‍රහස්පතින්දා (25)  තංගල්ලෙන් මුහුදු ගිය ‘ලක්ෂාන්‘ යාත්‍රාව සමග ධීවරයන් තිදෙනකු ආපසු පැමිණ නැතැයි පොලිසිය කියයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ තංගල්ල පල්ලික්කුඩාව හා හේනකඩුව පදිංචිකරුවන් තිදෙනෙකි.



අදහස් (0)

පොලිස් පොතෙන්

වැකෝ Sunday, 28 June 2015 07:29 AM

ජනාධිපතිතුමනි , තව මාස දෙකොයි , ඡන්දෙන් පස්සේ මහින්දට රට භාර දීල සැපසේ ඉන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site