පේරාදෙණිය විශ්ව විද්‍යාල ක‍්‍රීඩාංගනයේදී පැවති රාජ්‍ය සේවා කි‍්‍රකට් තරගාවලියේ ‘ඊ’ කොටසේ තරගයකදී පොලිස් දෙපාර්තමේන්තු පිල විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාල පිල ලකුණු 13 කින් පරාජය කරන ලදි. පළමුව පන්දුවට පහර දුන් පොලිස් දෙපාර්තමෙන්තු පිල ඕවර 33.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 126 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩාකළ පේරාදෙණිය විශ්ව විද්‍යාල පිලට ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 113 පමණි. පොලිස් දෙපාර්තමේන්තු පිල ඕවර 33.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 126 (ලක්සිරි දහනායක 32, ධම්මික අබේනායක 29, ජේ. ඞී. දයානන්ද 22, ගාමිණි මුණසිංහ 15/4, පුෂ්ප කුමාර සුමනරත්න 23/3) පේරාදෙණිය විශ්ව විද්‍යාල පිල ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 113 (පැරකුම් ඒකනායක 24, බංඩාර අතාවුද 12, හර්ෂ ජයවර්ධන 34/3, ධම්මික අබේනායක 14/3, නලීන් ප‍්‍රියංකර 47/2)
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොලිස් දෙපාර්තමේන්තුවට ලකුණු 13 ක ජයක්
සන්ජීව Friday, 25 May 2012 03:45 PM
ඇති යන්තම් !!!