IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් දින සමරුම අද

149 වැනි පොලිස් දිනය අද (3) සාඩම්බරයෙන් සැමරීමට එක් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉල්ලයි. ප්‍රධාන උත්සවය  පී.බී. අබේකෝන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හැව්ලොක් ටවුමේ පොලිස් ක්ෂෙත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව ඔහු කියයි.

DSC06902[1] DSC06907[1] DSC06915[1]

( ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ )


පොලිස් දින සැමරුම මුල් කරගනිමින් පොලිස්පති  එන් කේ. ඉලංගකෝන් මහතා අද (03) අළුයම 6 ට පමණ කොළඹ හුණුපිටිය ගංඟාරාමය විහාරස්ථානයේ දි ආගමික වතාවත් ඉටු කළේය.

police_150903 - Copy police_150903(3) police_150903(4) police_150903(5) - Copy police_150903(6) - Copy police_150903(8) - Copy

(ජායාරූප හා විඩීයෝ - ඉෂංක සුනිමල්)



අදහස් (0)

පොලිස් දින සමරුම අද

මනෝ Thursday, 03 September 2015 03:35 AM

පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුළත බලන්න දේශපාලකයෝ නෑනේ. . (ම)

:       0       0

සුභාෂි Thursday, 03 September 2015 04:46 AM

පොලිසියට වැඩිකරනවා කී 40% දැන්වත් ලැබේවා! අඩුම පඩිය තියෙන්නේ පොලිස් නිලධාරීන්ට. (නි)

:       0       0

සිරිල් Thursday, 03 September 2015 05:58 AM

"නීතියයි සාමයයි, මව්බිමේ ජීවයයි" 149 වන පොලිස් දිනය අභිමානයෙන් සමරමු. (ම)

:       0       0

සමන් Thursday, 03 September 2015 12:42 AM

සුබ උපන් දිනයක් වේවා! පොලිසියේ නිලධාරීන්ට සෙතක් වේවා! (නි)

:       0       0

සහන් Friday, 04 September 2015 09:13 PM

සුබ පැතුම්! (නි)

:       0       0

නිහාල් Thursday, 03 September 2015 01:32 AM

පොලිසියට හොඳ කලක් උදාවේවා! (නි)

:       0       0

සුසන්ත Thursday, 03 September 2015 02:23 AM

පොලිස් දෙපාර්තමේන්තුවට අපගේ සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site